50 of Polaroid Style Mini Photos

රු1,400.00

Phone gallery එකේ තියෙන මතකයක්… අතේ තබාගන්න මතකයක් කරමු. 🤍

ඔබේ ආදරණීය ඡායාරූප ලස්සන PhotoSoul Polaroids බවට පත් කරගන්න.

පුංචි ඡායාරූපයක… ලොකු මතකයක්. ❤️

📸 ඔබේ photos upload කරන්න
✨ ඔබේ Finish (Laminate) එක තෝරන්න
🤍 මතකයන් ළඟ තබාගන්න

Customize Your Product

📤

Drag & Drop photos here, or click to browse

Supported formats: JPG, JPEG, PNG, WEBP, HEIC. Max size: 5MB.

SKU: N/A Category: Tags: , ,

ඔබේ මතකයන්… ලස්සනට මුද්‍රණය කර ළඟ තබාගන්න. ❤️

අපේ දුරකථනයේ gallery එකේ තිබෙන හැම ඡායාරූපයකම වටිනා මතකයක් තියෙනවා.

ඒ මතකයන් phone එක තුළම තබා නොගෙන, PhotoSoul Polaroids සමඟ ලස්සනට මුද්‍රණය කර ළඟ තබාගන්න.

ඔබ ආදරය කරන කෙනෙකු සමඟ ගත් ඡායාරූපයක්, පවුලේ සුන්දර මොහොතක්, යාළුවන් සමඟ ගත කළ විනෝදජනක දවසක්, travel memory එකක් හෝ කිසිදා අමතක නොවන විශේෂ අවස්ථාවක් වේවා — ඒ මොහොත අතට ගත හැකි මතකයක් බවට පත් කරන්න.

✨ පරිපූර්ණයි…

❤️ ආදර මතක සඳහා
👨‍👩‍👧 පවුලේ මතක සඳහා
🎂 උපන්දිනය සඳහා
🎓 Graduation මතක සඳහා
✈️ Travel Memories සඳහා
👭 යාළුකම් සඳහා
🎁 විශේෂ තෑග්ගක් ලෙස
🏠 Room & Desk Decoration සඳහා

PhotoSoul Polaroids ඇයි?

ලස්සන Print Quality
ඔබේ වටිනා ඡායාරූප අපි සැලකිල්ලෙන් මුද්‍රණය කරමු.

Classic Polaroid Look
සෑම ඡායාරූපයකටම ලස්සන, timeless look එකක්.

මතකයන් ළඟ තබාගන්න
Wall එකේ, desk එකේ, memory album එකක හෝ ඔබ කැමති ඕනෑම තැනක තබාගන්න.

Gift එකකටත් perfect
පුංචි Polaroid photos එකතුවක් ආදරණීය තෑග්ගක් බවට පත් කරන්න.

Your memories, printed to keep.

Some moments deserve more than staying in your phone gallery.

Turn your favourite photographs into beautiful PhotoSoul Polaroids — timeless little prints made to hold onto the moments that matter most.

Whether it’s a picture of someone you love, a special trip, a birthday, a friendship, or an everyday moment you never want to forget, PhotoSoul helps you turn those memories into something you can touch, display and keep forever.

✨ Perfect for

  • ❤️ Couple & Anniversary Memories
  • 👨‍👩‍👧 Family Moments
  • 🎂 Birthday Memories
  • ✈️ Travel Adventures
  • 🎓 Graduation Moments
  • 👭 Friendship Memories
  • 🎁 Personalised Gifts
  • 🏠 Room & Desk Decorations

Why PhotoSoul Polaroids?

Premium Print Quality
Your favourite photos printed with care.

Beautiful Polaroid Style
A classic look that makes every memory feel special.

Made for Memories
Keep them in albums, pin them to your wall, decorate your desk or gift them to someone special.

Perfect for Gifting
A simple little collection of memories can become a meaningful gift.

Laminate

Matte, Gloss

Reviews

There are no reviews yet.

Be the first to review “50 of Polaroid Style Mini Photos”

Your email address will not be published. Required fields are marked *